වැද්දගේ දුන්න උස්සපු කොළඹ කොල්ලෙක්ට, දඹානේ වැද්දෙක්ගෙන් කනේ පාරක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

වැද්දගේ දුන්න උස්සපු කොළඹ කොල්ලෙක්ට, දඹානේ වැද්දෙක්ගෙන් කනේ පාරක් (VIDEO)

දඹානේ විනෝද චාරිකාවක් ගිය තරුණයින් පිරිසක් විසින් එහි සිටින ආදිවාසින්ට අයත් දුන්නක් සොරකම් කිරීමක් නිසා (ඔවුන් පවසන ආකාරයට එසේ සිදුවී නොමැති බවද පවසනවා) දෙපාර්ශවය අතර සිදුවන ගැටුමක විඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුමාරුවනවා.

මෙහෙදී තරුණ පිරිස එය සමතයකට පත් කිරීමට උත්සහ ගත්තත් එහි සිටින වැදී පුද්ගලයා දිගින් දිගටම ආරවුලේ පැටලෙමින් එහි සිටින තරුණයකුට පහරක් එල්ල කරනු ලබනවා. ඒ පිළිබඳව සමාජජාල වල ආදහස් දක්වා ඇති පිරිස පවසන්නේ  නගරයේ ඇති විනෝදකාමීබව, දඹානේ සිටින වැද්දාගේ නොමැති බවයි.

පහතින් එම වීඩියෝව නරඹන්න...


 

No comments:

Post a Comment

Post Bottom Ad