ඇමතිවරුන්ට නව නීතියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

ඇමතිවරුන්ට නව නීතියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් නියෝජනය කරන ප්‍රදේශවල පවතින ගැටලූ සාකච්ඡා කොට නිරාකරණය කරගැනීම සඳහා ඊට අදාළ අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දීමට නව ක්‍රමවේදයක් අගමැතිවරයා හඳුන්වා දී තිබේ.

ඒ අනුව සෑම මසකම පාර්ලිමේන්තුව රැස්වන දෙවන සතියේ අඟහරුවාදා දිනයේ සවස 2.00 සිට අමාත්‍යවරුන් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ රැඳීසිටිය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති අතර ඊට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවූ බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad