මංකොල්ලයක් සඳහා නිවෙසකට ඇතුළු වූ සොරුන් දෙදෙනෙකු එම නිවසේ තිබූ වටිනා දෑ සොරාගෙන ඉන් නොනැවතී ගෙහිමි කාන්තාවට අස්වාභාවික ලිංගික අතවරයක් සිදු කොට ඇති පුවතක් දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම අවාසනාවන්ත අත්දැකීමට මුහුණ දී ඇති කාන්තාවගේ සැමියා ද එ් මොහොතේ නිවසේ සිට ඇති අතර කොල්ලකරුවන් විසින් ඔහුගේ අත් පා ගැට ගසා මුඛය ද බැඳ නානකාමරයට දමා අගුළු දා තිබේ. ලක්ෂ 31කට ආසන්න වටිනා භාණ්ඩ කොල්ලකරුවන් විසින් සොරාගෙන ඇති අතර අදාළ කාන්තාවට ලිංගික අතවරය සිදු කොට ඇත්තේ ඉන් පසුව යි.
මෙම කාන්තාව පවසා ඇති අන්දමට කොල්ලකරුවන් විසින් ඇයව දූෂණය කිරීමට සැරසෙද්දී තමාව දූෂණය නොකරන ලෙස කාන්තාව කොල්ලකරුවන්ට බැගෑපත් වී තිබේ. ඉන් අනතුරුව අපරාධකරුවන් දෙදෙනා ඇය දූෂණය නොකර, අස්වාභාවික ලිංගික අතවරයක් සිදු කොට පළා ගොස් ඇති බව කාන්තාව පවසා ඇත.
Thursday, April 21, 2016
සැමියා බැඳදමා බිරිඳට අමුතු අතවරයක් කළ දෙදෙනා
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment