ත්‍රිරෝද රථ නීති දැඩි වෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

ත්‍රිරෝද රථ නීති දැඩි වෙයි (VIDEO)

ත්‍රිරෝද රථ ධාවන නීති දැඩි කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ඒ අනුව ත්‍රිරෝද රථ ධාවනය කරවිය හැකි උපරිම වේගය වන්නේ පැයට කිලෝමීටර් 40කි.

එමෙන්ම ත්‍රිරෝද රථ රියදුරාට අමතරව ප්‍රවාහනය කළ හැකි මගීන් ප්‍රමාණය 3කට සීමා කිරීමට ද පොලීසිය තීරණය කර ඇත. 

මේ ආකාරයෙන් ත්‍රිරෝද රථවලට බලපාන පරිදි නීති දැඩි කිරීමට පියවර ගැනීමට ආසන්නතම හේතුව වූයේ බණ්ඩාරගම ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ මාරාන්තික රිය අනතුරවන අතර ඉන් සිව් දෙනෙකුගේ දිවි අහිමි විය.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad