රැලියට ගිය මහින්ද ඇතුළු මන්ත්‍රීවරුන්ට වෙන දේ ගැන චන්ද්‍රිකා හෙළිකරයි (VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

රැලියට ගිය මහින්ද ඇතුළු මන්ත්‍රීවරුන්ට වෙන දේ ගැන චන්ද්‍රිකා හෙළිකරයි (VIDEO) 

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ රැළියට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍ර‍ධානීන්ට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසූවේ ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි. රැස්වීම් ඕනෑ කෙනෙකුට සංවිධාන කළ හැකි වුවද පක්ෂයේ ප්‍ර‍ධානීන් ඊට සහභාගී වුවහොත් අස් කරන බවත් ‍හෙට අනිද්දා වනවිට ඔවුන්ට වෙන දේ බලා ගත හැකි බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසූවාය.

එම වීඩියෝව පහතින් නරඹන්න...


No comments:

Post a Comment

Post Bottom Ad