සින්දු කියන ගමන් නිරූපණයට ගිය රන්ජු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

සින්දු කියන ගමන් නිරූපණයට ගිය රන්ජු

තරුණ ගායකයෙකුවන රන්ජු ෆර්නෑන්ඩු නිරූපණ ක්ෂේත්‍රයටත් පිවිසිලා කියලා තමයි ආරංචි වෙන්නේ. 

ඔහුගේම ගීතවල රූප රචනයට දායක වී සිටින ඔහු නත්තල වෙනුවෙන් නිර්මාණය වූ වැඩිම තේමා ගීත ගායනා කර ඇති ළාබාලත ම ගායකයා ද වෙනවා. මීට ආසන්න දිනයක දී ආරම්භ කරන ලද රූපවාහිනී නාලිකාවක තේමා ගීතය ගායනා කරන්නේ ද ඔහු විසිනි.

රන්ජු ෆර්නෑන්ඩු දායක වූ Photoshoot එකක ඡායාරූප කිහිපයක් පහතින්...

IMG_1567 IMG_1573 IMG_1602 IMG_1641

No comments:

Post a Comment

Post Bottom Ad