පැල්මඩුල්ල, සන්නස්ගම ප්‍රදේශයේදී අද (02) අලුයම සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයකු මිය ගොස් 14 දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.
බලංගොඩ සිට රත්නපුර දක්වා ධාවනය වූ ටිපර් රථයක් සහ කොළඹ සිට මඩොල්සිම දක්වා ධාවනය වූ නගරාන්තර බස් රථයක් එකිනෙක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ තුවාලකරුවන් ප්‍රදේශවාසීන්ගේ සහයෙන් රත්නපුර මහා රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment