ETCA ගිවිසුමේ මූලික සැකැස්ම ඉන්දියාවට දෙයි.. ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට නොදෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

ETCA ගිවිසුමේ මූලික සැකැස්ම ඉන්දියාවට දෙයි.. ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට නොදෙයි..

ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අතර අත්සන් තැබෙන ETCA ගිවිසුමේ මූලික ආකෘතියේ කෙටුම්පතක් ශ‍්‍රී ලංකා රජය විසින් ඉන්දියාවට භාර දී ඇතැයි කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා පවසයි.

ටික දිනකට පෙර ලැබුණු ගිවිසුම් කෙටුම්පත සම්බන්දයෙන් ඉන්දීය රජය මේ වන විට වැඩිදුර අධ්‍යයනය කරමින් සිටින්නේ යයිද ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම කෙටුම්පත මේ දක්වා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කර නැත.

No comments:

Post a Comment

Post Bottom Ad