හොඳම ඇමතිකම් ටික ශ‍්‍රීලනිප අපි ගත්තා.. ජූනි වෙනකොට ආණ්ඩුවේ රඟ පෙනේවි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

හොඳම ඇමතිකම් ටික ශ‍්‍රීලනිප අපි ගත්තා.. ජූනි වෙනකොට ආණ්ඩුවේ රඟ පෙනේවි..

යහපාලන ආණ්ඩුවේ ප‍්‍රධානම ඇමති ධුර ලැබී ඇත්තේ ශ‍්‍රීලනිපයට බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ගම්පහ ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඇය කියා සිටියේ ආණ්ඩුවේ තත්වය එළැඹෙන ජුනි මාසය වන විට ජනතාවට දැනගත හැකි වනු ඇති කියාය.

No comments:

Post a Comment

Post Bottom Ad