මගේ අවසර නැතිව භික්‍ෂූන් අල්ලන්න එපා.. – ජනපතිගෙන් නියෝගයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

මගේ අවසර නැතිව භික්‍ෂූන් අල්ලන්න එපා.. – ජනපතිගෙන් නියෝගයක්..

ඉදිරියේදී කිසියම් භික්‍ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීටම පෙර ඒ සම්බන්ධයෙන් තමන්ගේ නිර්දේශ ලබා ගත යුත බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිසියට නියෝග කර ඇත.

ජනාධිපතිවරයා මෙසේ නියෝග කර ඇත්තේ පොලීසිය විසින් උඩුවේ ධම්මාලෝක හිමියන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා රිමාන්ඞ් කිරීම සම්බන්ධවෙන් ඇති වූ විරෝධය හේතුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad