‘ජනවාරි 08’ යහපාලන විප්ලවයෙන් පසු කොටස් වෙළඳපල අද දක්වා බිලියන 600කින් කඩා වැටිලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

‘ජනවාරි 08’ යහපාලන විප්ලවයෙන් පසු කොටස් වෙළඳපල අද දක්වා බිලියන 600කින් කඩා වැටිලා..

2015 ජනාධිපතිවරණයෙන් පසු මේ දක්වා ගත වූ මාස 14 කාලයේදී කොළඹ කොටස් වෙළෙඳපොල රුපියල් බිලියන 600 ඉක්මවූ ප‍්‍රාග්ධන අලාභයක් වාර්තා කර ඇත.

ඒකක 7,605ක් ලෙස 2015 ජනවාරි 09 දා දැක්වුණු සමස්ත මිල දර්ශකය අද වන විට ඒකක 6,019 දක්වා පහල බැස ඇත. එය 22.5% පසුබෑමකි.

No comments:

Post a Comment

Post Bottom Ad