රාජපක්‍ෂ රැල්ල අවසන්.. දැන් රැල්ල මෛත‍්‍රීටයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

රාජපක්‍ෂ රැල්ල අවසන්.. දැන් රැල්ල මෛත‍්‍රීටයි..

මෙතෙක් බිම් මට්ටමේ මහින්ද රාජපක්ෂ මහතාට තිබූ රැල්ල අද ඇත්තේ ජනපති මෛත‍්‍රීට යයි බස්නාහිර ප‍්‍රධාන ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහ ඇමතිවරයා කියා සිටියේ පසුගිය දිනවල තිබුණු මහින්ද රාජපක්ෂ රැල්ලට අහුවුණු ගම්මට්ටමේ නියෝජිතයන් මේ වන විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලනිපයට එක් වී සිටින බවයි.

ශ‍්‍රීලනිපය කඩා බිද දැමීමට හවුල් නොවී ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් පක්ෂය ජයග‍්‍රහණය කරවීමට දායක වන්නැයි සියලූ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ යයිද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad