විපක්‍ෂයට එරෙහිව එජාපයෙන් විරෝධතා.. ශ‍්‍රීලනිප ඇමතිවරුනුත් එක්වෙති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

විපක්‍ෂයට එරෙහිව එජාපයෙන් විරෝධතා.. ශ‍්‍රීලනිප ඇමතිවරුනුත් එක්වෙති..

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩු පක්‍ෂය විසින් විපක්‍ෂ බලවේගවලට විරුද්දව විරෝධතා රැළියක් අනිද්දා දිනයේ කොළඹදී පවත්වයි.

කොළඹ හයිඞ් පිටියේදී පැවැත්වෙන මෙම විරෝධතා රැළිය ‘අලූත් ලංකාවට ඉඩ දෙන්න’ තේමාවවෙන් පවත්වනනේ ආණ්ඩුවේ සංවර්ධන ක‍්‍රියාවලිය නොඉවසන රැුකියා දස ලක්ෂයක් ලබාදී තරුණ අසහනය දුරු කිරීමට අකැමැති දේශපාලන වශයෙන් බංකොලොත් පිරිසක් ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සන දැරීමට එරෙහිව යයි එජාපය කියයි.

මෙම රැළිය සඳහා ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුද එක්වීමට නියමිත යයි වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad