පාතාලය මෙහෙයවන්නේ ප‍්‍රබල දේශපාලඥයින් හත් දෙනෙක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

පාතාලය මෙහෙයවන්නේ ප‍්‍රබල දේශපාලඥයින් හත් දෙනෙක්..

මේ වන විට වර්ධනය වෙමින් ඇති පාතාලය මර්දනයට උපදෙස් ලැබුණත් ප‍්‍රධාන පෙළේ පාතාල නායකයන් ඇතුළු පාතාල කල්ලි මෙරට ප‍්‍රබල දේශපාලනඥයින් හත්දෙනකුගේ රැකවරණ යටතේ සිදිටින බැවින් මර්දන අපහසු වී ඇති බව පොලිසියේ ඉහල නිලධාරීහු පෙන්වා දී ඇත.

මෙසේ දේශපාලන රැුකවරණ ලැබෙන බව ද හෙළි වී ඇත්තේ කොළඹ, කොටහේන, මාලිගාවත්ත, ගම්පහ, මිනුවන්ගොඩ, කඩුවෙල, කොළොන්නාව, මාතර, ගාල්ල කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාතමක වන ප‍්‍රධාන පෙළේ පාතාල කල්ලිවලටයි.

මෙම තත්වය මත පාතාලයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද පැවසෙයි. පසුගිය කාලයේ රට පැන සිටි බොහෝ පාතාලයින් නැවත මෙරටට පැමිණ සිටිතැයිද හෙලිව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad