ඇමතිලා තවත් හතරක් දිවුරන්න යයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

ඇමතිලා තවත් හතරක් දිවුරන්න යයි…

ඉදිරි දින කිහිපය ඇතුලත තවත් නියෝජ්‍ය ඇමැතිවරුන් හතර දෙනකු දිවුරුම් දීමට නියමිත යයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම සිවු දෙනා එජාපයෙන් දෙකක් හා ශ‍්‍රීලනිපයෙන් දෙකක් බැගින් වන ලෙෂ දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වෙයි.

එජාපයේ කුරුනඝල හා කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රීන් දෙදෙනෙකුටත් සන්ධානයේ බදුල්ල හා ගාල්ල දිස්ත‍්‍රික්ක් මන්ත‍්‍රී දෙදෙනෙකුටත් මෙසේ නව ධුරයන් පිරිනැමෙනු ඇතැයිද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad