සිංදුවක් හදන්න දිවිනැගුමේ සල්ලි ලක්‍ෂ දහයක් අරන්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

සිංදුවක් හදන්න දිවිනැගුමේ සල්ලි ලක්‍ෂ දහයක් අරන්…

‘වසවිස නැති රටක්’ වෙනුවෙන් පැවති උත්සවයකට ගීතයක් නිර්මාණය කිරීමට දිවිනැගුම දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියනයක් වියදම් කර ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

සංගමයේ ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පවසන්නේ ගීතය ගායනා කිරීමත් රූප රචනාත් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ කළමනාකරුවන් සහ නිලධාරීන් පිරිසක් විසින් සිදුකලද ඔවුනට කිසිදු මුදලක් ලබා දී නැති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad