සතොස තුන් ඈවරයි.. කැබිනට් අනුමැතිය ලැබේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

සතොස තුන් ඈවරයි.. කැබිනට් අනුමැතිය ලැබේ..

ලංකා සතොස ප‍්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය හිමිව ඇත.

මෙසේ සිදු කරන බව පවසන්නේ සතොස විසින් ගෙවීමට ඇති හිග ණය මුදල් ගෙවීමටත් හදිසි අවශ්‍යතාව සදහා අවශ්‍ය අරමුදල් භාණ්ඩාගාරය මගින් ලබාගැනීමටත්ය.

රවී කරුණානායක, රිෂාඞ් බදියුදීන්, පී. හැරිසන්, මලික් සමරවික‍්‍රම යන ඇමතිවරැන් ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිප්ත කර තිබින.

No comments:

Post a Comment

Post Bottom Ad