නියඟය නිසා ජල විදුලිය තවත් නෑ.. දැන් ඉතින් නොරොච්චෝලේම පිහිටයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

නියඟය නිසා ජල විදුලිය තවත් නෑ.. දැන් ඉතින් නොරොච්චෝලේම පිහිටයි..

ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට බල පා ඇති දැඩි වියලි කාලගුණ තත්වය නිසා මේ වන විට විදුලිය උත්පාදනය වැඩි වශයෙන් තාප බලාගාරයන්ගෙන් සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

මේ වන විට රටේ සමස්ථ විදුලි උවමනාවෙන් 80%ක් පමණ තාප විදුලි බලාගාරවලින් සිදුවන අතර තව දුරටත් වැසි නොලැබුනහොත් ජල විදුලිය නිපදවීම තවතා දැමීමට සිදු වන බවද සඳහන්ය.

දැනට උත්පාදනය කෙරෙන තාප විදුලියෙන්ද විශාල පංගුවක් නොරොච්චෝලේ බලාගාරයෙන් නිෂ්පාදනය කෙරෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad