අපමණ අගය පාන් ගෙඩියටත්.. රුපියල් පහකින් නඟී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

අපමණ අගය පාන් ගෙඩියටත්.. රුපියල් පහකින් නඟී..

තිරිඟු පිටි මිල ඉහල දැමීමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 2.50-5.00 අතර මිලකින් ඉහල දැමීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ සමඟම සියළු බේකරි නිෂ්පාදනද මිල ඉහල යනු ඇති බව සංගමය කියයි. මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 20 වැදිනා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.



සබැඳි පුවත්
පාරිභෝගික සතියේ දී පාන් රුපියල් 50ට

No comments:

Post a Comment

Post Bottom Ad