උතුරේ ලොක්කාට බොන්න වතුර කොළඹින් ගෙන්වයි.. ඉන්ධන වියදම පමණක් දහදාහයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

උතුරේ ලොක්කාට බොන්න වතුර කොළඹින් ගෙන්වයි.. ඉන්ධන වියදම පමණක් දහදාහයි..

මෑතකදී උතුරු පළාතේ ඉහල තනතුරකට පත් කරන ලද පුද්ගලයෙකුට බිමට පානීය ජල බෝතල් කොලඹ සිට කැබ් රථයකින් ගෙන්වමින් සිටී.

මේ වෙනුවෙන් වැය වන ඉන්දන වියදම පමණක් රුපියල් 10,000ක් පමණ වෙයි.

කෙසේ වෙතත් යාපනයේද පානීය ජල බෝතල් කොලම මිලටම සමාන වුවද මෙම පුද්ගලයාගේ පෞද්ගලික ලේකම්වරයි පවසා ඇත්තේ කොළඹින් වතුර ගෙන්වීම වඩාත් ආරක්ෂාකාරී බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad