මහා නායක තේරීම ගැන අද අස්ගිරියේ සාකච්ඡා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

මහා නායක තේරීම ගැන අද අස්ගිරියේ සාකච්ඡා

නව අස්ගිරි මහනායක ධුරය සදහා හිමිනමක් තෝරාගැනිමේ පළමු සාකච්ඡාව අද (20) පස්වරුවේ අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක වරකාගොඩ ශ්‍රි ගුණරතන නාහිමියන් සහ අනුනායක වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහාවිහාරිය කාරක සංඝ සභාව රැස් වි අස්ගිරි මහනායක ගලගම අත්ථදස්සි මහ නාහිමියන්ගේ අපවත් වීම සම්බන්දව සංවේගය පළ කර උන් වහන්සේ කළ සේවාව ඇගයීමට ද කටයුතු යොදා ඇති අතර පුරප්පාඩු වු අස්ගිරි පාර්ශවයේ නව මහනායක ධුරය සදහා හිමිනමක් පත් කර ගැනිම සඳහා දිනයක් යොදා ගැනිම ද අද සිදු කිරීමට නියමිත බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad