දිවි නැගුම සේවකයෝ සීනිගම පොල් ගහති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

දිවි නැගුම සේවකයෝ සීනිගම පොල් ගහති

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සේවකයෝ පිරිසක් පෙර සේවයේ අර්ථ සාධක අරමුදල් ද මිය ගිය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ද ඉල්ලා හික්කඩුව සීනිගම දෙවොල් දේවාලයේදී පොල් ගසා කන්නලව්වක් කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad