ගණිකා නිවසේ දී කොටු වූ සුරූපිණිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

ගණිකා නිවසේ දී කොටු වූ සුරූපිණිය

ගාල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමේ දී එහි කළමණාකරු, සේවකයකු හා ගණිකා සේවය ලබාදුන් 26 හැවිරිදි සුරුපි තරුණියක් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය සමත් වී තිබේ.

සෝදිසි වරෙන්තුවකට අනුව උපාය දුතයකු මගින් මෙම ගණිකා නිවාසය පොලිසිය මගින් වටලා ඇත. සුරූපී තරුණිය සතුව මත්කුඩු ග්‍රැම් 10ක් සහ දුම්වැටි 10ක්ද සොයාගත් බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad