ගෙදර ආපු ප්‍රින්ස් ගායනා කළ පළමු සින්දුව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

ගෙදර ආපු ප්‍රින්ස් ගායනා කළ පළමු සින්දුව (VIDEO)

ප්‍රින්ස් උදය ප්‍රියන්ත තරමක් සනීප වුණ නිසා පෞද්ගලික රෝහලෙන් එයා ගෙදර ආවා ප්‍රින්ස් දැන් ඉන්නේ ඇල්පිටිය, නවදගල, සිරිපුර පිහිටි එයාගේ නංගි ගේ නිවසේ. 

ලක්ෂ 20ක බිලක් තිබුනත් රෝහලෙන් ගත්තේ මුදලින් බාගයයි.. ඊයේ පන්සලේ හාමුදුරුවොයි බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රී තුමයි එයාව බලන්නත් ආවා.. ප්‍රින්ස් ගේ ගමේ ඉන්න එයාගේ යාළුවෝ කාන්දෙනියේදී සංගීත ප්‍රසංගයක් තිබ්බා ප්‍රින්ස් වෙනුවෙන්. ඒකෙන් එකතු වෙච්ච සල්ලි ප්‍රින්ස්ට දුන්නා.

කට්ටියගේ ඉල්ලීම නිසා ප්‍රින්ස් හරිම අමාරුවෙන් එයාගේ සින්දුවක් ගායනා කළා. එයා කිව්වේ ඉක්මනට සනීප වෙලා මීටත් වඩා ලස්සනට සින්දු කියනවා කියලයි.


No comments:

Post a Comment

Post Bottom Ad