ඇත්තක් ද ? බොරුවක් ද ? තේරුම් ගන්න බැරි පරිසරයක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

ඇත්තක් ද ? බොරුවක් ද ? තේරුම් ගන්න බැරි පරිසරයක් (PHOTOS)

ස්වභාව සෞන්දර්යට ආදරය කරන ඒවා ආරක්ෂා කරන්න උත්සාහ ගන්නවා.

ඒත් මතු අනාගතයේදි ඔය කියන ස්වභාව සෞන්දර්යට මොනවා වෙයි ද කියලා කිියන්න නම් කවුරුත් දන්නේ නැහැ.

ඒත් ඒවා කලාවට හරවමින් මතු අනාගතය වෙනුවෙන් තමන්ගේ ඇගිලි තුඩු වලින් කලාත්මක සජීවී ව විදින්න දෙන්න කොරියානු චිත්‍ර ශිල්පියෙක් සමත් වෙලා තියෙනවා.

නමින් ඔහු Jung-Hwan. ඔහුගේ දෑතින් කරපු ස්වභාව සෞන්දර්යේ චිත්‍ර පහතින් බලන්න…























 

No comments:

Post a Comment

Post Bottom Ad