රට ගැන හිතලා මෛත්‍රිට සහය දෙන්න … මහින්දට දැන් බෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

රට ගැන හිතලා මෛත්‍රිට සහය දෙන්න … මහින්දට දැන් බෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මැතිවණයේදී ශ‍්‍රීලනිපයට නායකත්වය දුනහොත් පක්‍ෂය අන්ත පරාජයකට ලක්වන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

පක්‍ෂය දිනවිය හැක්කේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පමණක් බැවින් හිටපු ජනාධිපතිවරයා කල යුත්තේ ඊට සහය දීම බවද ඇමතිවරයා සඳහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad