කොටදෙණියාව ප්‍රදේශයේ හීන්කෙන්ද වතු යායේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පන්නල දංකොටුව මාර්ගයේ පල්ලම ප්‍රදේශයේ පාර මාරු වෙමින් සිටිය දී අද(06) උදෑසන ලොරියක හැපී ඇති මෙම කාන්තාව රෝහල්ගත කරන මුවාවෙන් රැගෙන ගොස් මෙලෙස දමා ගොස් ඇති බවයි පැවසෙන්නේ.
අද අලුයම 5.30ට පමණ අනතුර සිදු කළ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරිය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව යළිත් පැමිණ කාන්තාව රෝහල්ගත කරන බව පවසා රැගෙන ගොස් තිබෙනවා. ලොරියේ අංකය අසල නිවසක අයෙකු විසින් ලියාගෙන ඇති අතර පසුව ලොරිය සොයා ගත්තද සැකකරු පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.
Saturday, February 6, 2016
කොටදෙණියාවේ තවත් මරණයක් (VIDEO)
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment