නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් මතුව ඇති අතර ඇතැමුන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ සම්බන්ධයෙන් නොයෙකුත් තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර මෙම ගීතය ගැයූ කිශානි ජයසිංහ කවුද යන්න සම්බන්ධයෙන් ඇතැම් අය ෆේස්බුක් වෙත කරුණු පැහැදිලි කිරීම් ඉදිරිපත් කර තිබුණා.
එම පැහැදිලි කිරීම පහතින් දැක්වෙනවා.
නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ ආකාරය පහතින් නැරඹිය හැකියි.
Saturday, February 6, 2016
නිදහස් දිනයේ 'දන්නෝ බුදුන්ගේ ගීය ගැයූ' කිෂානි මෙන්න (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment