මැච් එකේ ඩොට් එනවා නම් දත්බෙහෙත් දාලා හෝදන්න - TNL සභාපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

මැච් එකේ ඩොට් එනවා නම් දත්බෙහෙත් දාලා හෝදන්න - TNL සභාපති

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීමේ අවස්ථාව දේශීය වශයෙන් මෙවර හිමිවී ඇත්තේ TNL ඔස්සේයි.

ඇතැම් පුද්ගලයන්  TNL නොපෙනෙන බවට කරන ප්‍රකාශ සඳහා එහි සභාපතිවරයා පිළිතුරු ලබා දී තිබෙනවා.

TNL ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත්තේ ඩොට් තිබෙනවා නම් කණ්ණාඩියට දත්බෙහෙත් දමා සේදීමෙන් පසු බලාගැනීමට හැකි මහත්වරු ද සිටින බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad