ලංකාවේ නම අභ්‍යාවකාශයට ගෙනයන්න උත්සහ කරන ලංකාවේ තරුණයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඔහු නමින් තිවන්ක නෙරන්ජන්.
ලංකාව තවමත් සිහින දකිමින් සිටින රොකට් තාක්ෂණය සමග මේ තරුණයා දැනටමත් බොහෝ දුරක් ගිහින් තිබෙනවා.
මේ වන විට රොකට් තාක්ෂණය පිළිබඳ අත්හදා බැලීම් කිහිපයක් සිදු කර තිබෙන තිවන්ක තවත් අලුත් ව්‍යාපෘතියකට අත තබා තිබෙනවා. එය ඔහු නම් කර ඇත්තේ HathoR Aerospace - Sky Touch - 01 Rocket ලෙසයි.
KY TOUCH – 01 ROCKET
• Type – Experimental Rocket
• Country Of Origin - Sri Lanka
• Year – 2016
• Designer – HathoR Aerospace
Owner Name: Thivanka Neranjan
Specifications
• Weight – 100kg
• Height – 15ft
• Diameter – 1ft
• Engine – Single Stage Solid Fuel Rocket Booster (Burn Time - 180s)
• Maximum Altitude – 18.5km
• Flight Angle (Maximum) - 70°
• Range (Launch To Land Distance) – 7km
• Powered Ascent - 17km
• Powered Ascent 17km + Coasting Flight 3km = 20km
• Speed – 800km/h
• Weight @ Landing - 80kg
• Launch Method - Vertical Launch
• Launch Platform – Mobile Launch Pad
තිවන්ක සිදුකර තිබෙන රොකට් අත්හදා බැලීම් පහතින් දැක්වේ
01. Sky Touch - 01 Rocket - [2015 - 2016]
02. AiR Touch - 03 Rocket - 2015.07.05
03. AiR Touch - 02 Rocket - 2015.05.04
04. AiR Touch - 01 Rocket - 2014.04.18
05. Experimental Rocket Project - [2013-2014]
Tuesday, February 9, 2016
ලංකාවේ නම රොකට්ටුවක තබන්න යන අපේ රටේ තරුණයෙක් (PHOTOS)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment