අද(08) රාත්‍රී වත්මන් රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තදබල තීරණයක් ගැනීමට නියමිතයි. ඒ අනුව පක්ෂයේ තනතුරු වෙනසක් ඇති වනු ඇති බව වාර්තා වෙයි. රජය විවේචනය කිරීම නිසා මෙම තීරණ ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
No comments:
Post a Comment