යෝෂිත රාජපක්ෂ මහතා සහ අනෙක් පුද්ගලයින් සිව්දෙනා මාර්තු මස 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල අධිකරණය නියෝග කර තිබේ.
CSN නාලිකාව සම්බන්ධයෙන් සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවයක් මුල් කර ගනිමින් පසුගිය දා සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගනු ලැබී ය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා නාමල් රාජපක්ෂ මහතා ද අද (25) අධිකරණ භූමියට පැමිණ සිටියහ.

No comments:
Post a Comment