මෙම 2016 වසර තුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ එජාපයේ ඇමතිවරැන් හා පැවැති සාකච්ඡවකදී පවසා ඇත.
මෙනිසා පුරුදු පරිදි ඉදිරි දේශපාලනයේ නිරත වන්නැයිද ඉල්ලා ඇති අගමැතිවරයා සියලූම මන්ත‍්‍රීවරුන්ට සංවර්ධන කටයුතුවලට උවමනා මුදල් නොඅඩුව ලබා දීමට කටයුතු කරන බවද සදහන් කර ඇත.
කෙසේ වෙතත් මැතිවරණය නොපැවැත්වීමට විරැුද්දව විපක්‍ෂය ගෙන ඇති අධිකරණ ක‍්‍රියාමාර්ගයකටයන් ගැන අගමැතිවරයාගෙන් විමසීමේදී ඔහු පවසා ඇත්තේ ඒ ගැන බිය නොවන ලෙසයි.
Saturday, February 6, 2016
පුංචි ඡන්දය මේ වසරේ නෑ.. – අගමැති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment