මෙරට සිදු කරනු ලැබු මහ පරිමාණ මත්කුඩු ජාවාරමකට පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සොයද්දී ගිය ආණ්ඩු කාලයේ ලන්ඩනයට පැන ගොස් සිටි මහ පරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු නැවතත් මෙරටට පැමිණ සිය ජාවාරම ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
මෙම පුද්ගලයා ව්‍යාජ ගුවන් බලපත් මගින් යලි මෙරටට පැමිණීමට ප්‍රබල ඇමතිවරයෙකු උපකාර කොට ඇතැයිද තොරතුරැු පැකිර යමින් තිබේ.
මේ අතර තවත් මෙරටින් පැන ගොස් සිටි චෝදනා එල්ල වන කාන්තාවන් කිහිපදෙනකුද අදාල රාජ්‍ය ඇමතිවරයාගේ සහායෙන් මෙරටට පැමිණ ඇති බවත් පැවසෙයි.
Saturday, February 6, 2016
රට පැන සිටි කුඩු රජා ප්‍රබල ඇමති ආපසු ගෙන්වා ගනී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment