ජනපති මෛත‍්‍රීට ගරු කරන්න.. මේ තරම් දරුණුවට බනින්න එපා.. – ෆේස්බුක් ප‍්‍රජාවගෙන් ඉල්ලීමක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 6, 2016

ජනපති මෛත‍්‍රීට ගරු කරන්න.. මේ තරම් දරුණුවට බනින්න එපා.. – ෆේස්බුක් ප‍්‍රජාවගෙන් ඉල්ලීමක්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ෆේස්බුක් ඔස්සේ දරුණු ලෙස අපහාස කර ඇති බව උතුරු මැද පළාත් මහ ඇමති පේශල ජයරත්න මහතා පවසයි.

එසේ නොවී ජනාධිපතිවරයාට ගෞරව කල යුතු බව ජනතාව තේරුම් ගත යුතු යයිද ඔහු සඳහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad