තමන් තව දුරටත් දේශපානය නොකරන බව ප්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා තම නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා සමඟ පවසා තිබේ.
තමන් ඉදිරියේදි මැතිවණයකට තරඟ නොකරන බවද පවසා ඇති ඇමතිවරයා ඊළග මහ මැතිවරණය කැඳවූ පසු දේශපාලනයෙන් සමුගෙන නීතීඥ වෘත්තියට යොමුවන බවද සඳහන් කර තිබේ.
ඇමති නිමල් සරිපාලද සිල්වා මහතා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් වන අතර දැනට සිය දිවියේ 72 වන වසර ගෙවමින් සිටී.
Saturday, February 6, 2016
ඇමති නිමල් සිරිපාල කලකිරේ.. දේශපාලනයෙන් සමුගනී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment