ලසන්ත ඝාතකයින්ගේ සිතුවම් මාධ්‍යයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

ලසන්ත ඝාතකයින්ගේ සිතුවම් මාධ්‍යයට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් දෙදෙනෙකුගේ හැඩරුව සිතුවම් කිරීමට පොලිස් චිත්‍ර ශිල්පීන්ට හැකියාව ලැබී ඇති බව වාර්තා වේ.

වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් ඇසින් දුට සාක්ෂිකරුවන් ලබා දුන් තොරතුරුවලට අනුව සැකකරුවන් දෙදෙනෙකුගේ රුව මෙසේ සිතුවමට නැගීමට හැකි වී තිබේ.

ඝාතකයින් හඳුණා ගැනීම සඳහා මෙම සිතුවම් ඉදිරියේ දී මාධ්‍යයට නිකුත් කිරීමට නියමිත බව පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad