හිටපු අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය හේතුවෙන් හිස්වූ එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (08) තීරණය කර තිබේ.
ඒ අනුව ඔහු හෙට(09) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය.
ඒ අනුව ඔහු හෙට(09) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය.
No comments:
Post a Comment