පසුගියදා අත්අඩංගුවටපත් යෝෂිත රාජපක්ෂ මහතා බන්ධනාගාරය තුළ අනවසරයෙන් ජංගම දුරකථනයක් භාවිත කරන බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ.
ඒ සම්බන්ධව සොයාබලන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා අද (08) බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබාදුන් බව වාර්තා වේ.

No comments:
Post a Comment