තමා දැන් තනිකඩ බව ඉකුත් 06 වැනි දා පැවති උපන්දින සාදයක දී විරාත් කෝලි පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
විවාහය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් ඔවුන්ගේ පෙම් සබඳතාවය නතරවීමට හේතු වී ඇති බව වාර්තා වෙනවා. විරාත් කෝලි සිය instagram සහ twitter ගිනුම්වලින් ද අනුෂ්කා ශර්මා ඉවත් කර තිබෙනවා.
No comments:
Post a Comment