මහින්ද කොළඹ මහාධිකරණයට එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

මහින්ද කොළඹ මහාධිකරණයට එයි

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා සඳහා ඇප අයැදුම් කිරීම කොළඹ මහාධිකරණයේදී අද (17) සිදු කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණ ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad