ඇවන්ගාඩ් ගණකාධිකාරී රහස් පොලීසියට   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

ඇවන්ගාඩ් ගණකාධිකාරී රහස් පොලීසියට  

ඇවන්ගාඩ් මැරිටයිම් ගණකාධිකාරීවරයාට මාර්තු 01 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (25) නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළේ ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ දී ය. වැඩිදුර වාර්තා කැඳවීම සැප්තැම්බර් මස 01 වැනිදාට කල් තබා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad