රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන රජයේ නිල වෙබ් අඩවිය වන news.lk වෙබ් අඩවියෙහි server එකට මුදල් නොගෙවීම හේතුවෙන් එය කපා දමා ඇතැයි වාර්තා වේ.
අදාල server එකේ මුදල් ගෙවන ලෙසට එම server එක නඩත්තු කරනු ලබන ආයතනය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට දින ලබාදී තිබූ බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ වෙබ් අඩවියට 2015 වසරේදී BestWeb.LK වෙබ් සම්මාන උළෙලේ දී පුවත් අංශයේ රිදී සම්මානය සහ විශේෂ කාණ්‌ඩයේ 2015 හොඳම දෙමළ වෙබ් අඩවිය යටතේ දෙමළ භාෂා වෙබ් අඩවිය සඳහා කුසලතා සම්මානය හිමි විය.
Monday, February 8, 2016
රජයේ නිල වෙබ් අඩවිය සල්ලි නැතිව ඇණ හිටියි !
Tags
# ප්‍රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්‍රවෘත්ති
Labels:
ප්‍රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment