ගේල් යුවරාජ්ගේ ලෝක වාර්තාවක් සමකරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 19, 2016

ගේල් යුවරාජ්ගේ ලෝක වාර්තාවක් සමකරයි (VIDEO)

කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් තවත් ලෝක වාර්තාවක් ඊයේ (18) සමකලා. 

ඒ බිග් බෑස් පන්දු වාර 20 ක්‍රිකට් තරඟාවලියේදී පන්දු 12කදී අර්ධ ශතකයක් වාර්තාකරමින් ඉන්දීය ක්‍රීඩක යුවරාජ් සිංග් තැබූ වාර්තාව ක්‍රිස් ගේල් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග ඊයේ (18) පැවති තරඟයේදීයි.

එම තරඟයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඇඩිලේඩ් කණ්ඩායම පන්දු වාර 20දි ලකුණු 170ක් රැස් කළා. එහෙත් ක්‍රිස් ගේල් නියෝජනය කළ මෙල්බර්න් රෙනගඩ්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.





No comments:

Post a Comment

Post Bottom Ad