ලිංගික හැඟීම් අවුස්සන කෝපි සමග පුද්ගලයෙක් දැලේ   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

ලිංගික හැඟීම් අවුස්සන කෝපි සමග පුද්ගලයෙක් දැලේ  

ලිංගික උත්තේජන සඳහා යොදා ගන්නා බව පැවසෙන කෝපි පැකට්, චුයින්ගම් විශේෂයක්, ගබ්සා පෙති සහ වේදනා නාශක පෙති තොගයක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල ද්‍රව්‍ය වෙළෙඳපොළට යැවීමට සුදානම් කර ඇති බවට ලද  තොරතුරකට අනුව මීගමුව කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය ඒකකය විසින් එම වැටලීම සිදු කර ඇත.

එම කෝපි පැකට් තොගය සහ චුයිංගම් විශේෂය ලිංගික උත්තේජනයක් ලෙස භාවිත කරන බවට තොරතුරු ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වේ. අත්අඩංගුවටගත්  සැකකරු රුපියල් 50,000 මුදල් ඇපයක් සහ ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad