උකුස්සාට දුන්න දස වදේ වගේම දඬු ලේනෙක්ටත් දස වද දීලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

උකුස්සාට දුන්න දස වදේ වගේම දඬු ලේනෙක්ටත් දස වද දීලා

පහුගිය දවස්වල උකුස්සෙක් වද දීලා මරපු සිද්ධිය ලංකාව පුරාම සෑහෙන්න ප්‍රසිද්ධියට පත්වුණා. අන්තර්ජාලයේ පළවුණු උකුස්සාගේ ඡායාරූපත් සමග ඒ ගැන විවිධ සංවිධාන ක්‍රියාත්මක වී එම අපරාධයට අදාළ පුද්ගලයින්ද අත්අඩංගුවට ගත්තා.
 

කෙසේ වෙතත් උකුස්සාට වද දුන් ආකාරයට නොදෙවෙනි ලෙස දඬු ලේනෙකුගේ අත් පා හතරම බැඳ වද දෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වන විට රටේ ගොසිප් වෙත ලැබී තිබෙනවා.

එම ඡායාරූපය පහතින්..


 

6 comments:

  1. මෙම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයින් සහ ස්ථානය සම්බන්ධ තොරතුරු ඇත්නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු‍වේ අංක 0112 888 585 , 0112 88 33 55 (ෆැක්ස්) හෝ 0112 871 532 (නි.අ. - නීති ක්‍රියාත්මක කිරීම්) වෙත දන්වන්න.
    (නි.අ. - නීති ක්‍රියාත්මක කිරීම්)
    වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට.

    ReplyDelete
  2. මෙම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයින් සහ ස්ථානය සම්බන්ධ තොරතුරු ඇත්නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු‍වේ අංක 0112 888 585 , 0112 88 33 55 (ෆැක්ස්) හෝ 0112 871 532 (නි.අ. - නීති ක්‍රියාත්මක කිරීම්) වෙත දන්වන්න.
    (නි.අ. - නීති ක්‍රියාත්මක කිරීම්)
    වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට.

    ReplyDelete
  3. I think this is not in sri lanka. But I don't know.

    ReplyDelete
  4. බදුර්දීන් වත් අල්ලපල්ලකෝ......
    හත්වලාමේ මේ සතෙක්මරල තියෙන්නෙ...අර ඇමතියා සත්තු වත්තක් වනසන්නේ...ඒවත් මේ තරම් ගායක් දාගෙන හොයන්න පුලුවන් වග මතක් කරණවා..

    ReplyDelete
  5. බදුර්දීන් වත් අල්ලපල්ලකෝ......
    හත්වලාමේ මේ සතෙක්මරල තියෙන්නෙ...අර ඇමතියා සත්තු වත්තක් වනසන්නේ...ඒවත් මේ තරම් ගායක් දාගෙන හොයන්න පුලුවන් වග මතක් කරණවා..

    ReplyDelete
  6. මේක ලංකාවේ එකක් නෙවෙයි වගේ. ඉන්දියාව වගේ රටක එකක්. නොමග යවන්න කරපු වැඩක් කියලයි මට හිතෙන්නේ. අර පිටිපස්සේ තියෙන ටිපර් එකේ අකුරු ටික blur කරලා තියෙන්නේ ඇයි? එකේ වෙනත් භාෂාවකින් අකුරු තියෙන්න ඇති කියලා මට හිතෙනවා. ගෑනු ළමය ඇඳගෙන ඉන්නේ ඉන්දියාවේ විදිහට. සමහර විට මම හිතන විදිහ වැරදි වෙන්න පුළුවන්.

    ReplyDelete

Post Bottom Ad