මේ රට 'සිංහලේ' නොව 'එකම ලේ' - කොළඹ අගරදගුරුගේ ප්‍ර‍කාශය මෙන්න (VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

මේ රට 'සිංහලේ' නොව 'එකම ලේ' - කොළඹ අගරදගුරුගේ ප්‍ර‍කාශය මෙන්න (VIDEO) 

ජාතිය හා ආගම මත පදනම් වූ දේශපාලන පක්ෂ හා ඇතැම් අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කොළඹ අගරදගුරුතුමන් මේ අදහස් පළ කළේ පැවැති "ඥානාර්ථ ප්‍රදීපයේ" 150 වන සංවත්සරය වෙනුවෙන් ඊයේ (11) පස්වරුවේ කොළඹ අගරදගුරු මැදුරේ උත්සවයකදීය. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

තමන්ට පමණක් මේ රටේ යම් යම් ප්‍ර‍දේශ අයිති යැයි යම් කොටසක් සිතීමද වැරදි සහගත බවත් ඒ අනුව මේ රට සිංහලේ නොව එකම ලේ යන තේමාව තුළ එකතු විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad