ඒකාබද්ධ විපක්ෂය නඩු මගට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

ඒකාබද්ධ විපක්ෂය නඩු මගට 

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරි සතියේ දී අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. 

ඔහු මේ බව පැවසූයේ මාතර - වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිණි. නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට ඒකාබද්ධ විපක්ෂයට කිසිදු වුවමනාවක් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද සඳහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad