නිතී කොමිෂන් සභාව සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් සාමාජිකයින් පත් කර ඇති බව වාර්තා වෙයි.
1969 අංක 3 දරණ නීති කොමිෂන් සභා පනතේ 2වන වගන්තියේ විධිවිධාන යටතේ අදාළ පත්කිරීම් සිදුකර ඇති බව සඳහන්.
අදාළ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතා පත් කර ඇති අතර සිසු සාමාජිකයින් 14 දෙනෙකුද පත් කර ඇති බව ජනාධිපති ලේකම් පී.බී.අබේකොන් මහතා උපුටා දක්වමින් පුවත් වාර්තා පළ වේ.
ඒ අනුව ජනාධිපති නීතීඥවරුන් වන පාලිත ප්රනාන්දු, එස් අනිල් සිල්වා, මනෝහාර ද සිල්වා, ආචාර්ය හර්ෂ කබ්රාල්, ඊක්රම් මොහොමඩ්, සංජීව ප්රනීත් ජයවර්ධන යන මහත්වරුන් නම් කර තිබේ.
එමෙන්ම නීතීඥවරුන් වන ආචාර්ය ලක්ෂ්මන් මාරසිංහ, ධාරණි එස්. විජයතිලක, ආචාර්යය කාමිනා ගුණරත්න, එම්. ස්වාමිනාදන්, එන්. සෙල්වක්කුමාරන්, නවීන් සුරත් මාරපන, තිසාත් විජයගුණවර්ධන, ජී.ජී. අරුල්ප්රගාසම් යන මහත්ම මහත්මියයන් නම් කර ඇති බව සඳහන්ය.

No comments:
Post a Comment