පක්ෂය දෙකඩ වෙලා තමයි / ඒත් ගැටළුවක් නෑ - චන්ද්‍රිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

පක්ෂය දෙකඩ වෙලා තමයි / ඒත් ගැටළුවක් නෑ - චන්ද්‍රිකා

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් දෙකකට වෙන්වී ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
කෙසේවෙතත් මෙය එතරම් බරපතළ ගැටලුවක් නොවන බව  හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.
මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad